අගමැති බෙන්ජමින් නෙතනියානු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර රැගත් රථ කිහිපයකට පමණක් අවසර ලබාදුන් බවයි.
මානුෂීය ආධාර ලබාදීම සඳහා ගාසා තීරයට ඇතුල්වීමට එක්සත් ජාතීන්ට ඊශ්‍රායලය ඉඩ ලබාදෙයි.
දරිද්‍රතාවය හා බෝම්බ බියෙන් වෙලී මාස හතරක් හුදෙකලාව සිටි ජනතාව සඳහා මානුෂීය ආධාර රැගත් රථ පෙළක් ගාසා තීරය වෙත ලඟාවනා අයුරු බටහිර මාධ්‍ය වාර්තා කලා.
මිලියන 2.1 ක් වන පලස්තීනුවන් සඳහා මෙම ආධාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.