ලන්ඩන් නුවර දී පලස්තීනයට සහාය දක්වමින් පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍ය තුළ විරෝධතා සංවිධානය කිරීම තහනම් කර ඇති ‘පලස්තීන ඇක්ෂන් ගෘෘප් නම් සංවිධානය’ මෙය සංවිධානය කර තිබුණා.
විරෝධතාවක දී එරට ගුවන් හමුදා කඳවුරකට කඩාවැදීම නිසා මෙම සංවිධානය බ්‍රිතාත්‍ය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.