කොංග්‍රස් අනුමැතියකින් තොරව ගෝලීය ආනයන සඳහා පුළුල් තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලයක් නොමැති බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණයක් තීන්දු කර තිබේ. නිව්යෝර්ක් හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මෙම තීන්දුව ලබාදි තිබෙ . ට්‍රම්ප් ඔහුගේ බලය ඉක්මවා ගොස් ඇති බවට මෙමගින් චොදනා එල්ලකර තිබුනි. එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ අභිමතයන් මත රඳා පවතින අතර ඔහුගෙ තිරනය ලොව පුරා ආර්ථික අවුල් සහගත තත්ත්වයකට ඇද දමනු ලැබින .
තීරුබදු තිරන සාමාන්‍යයෙන් කොංග්‍රසය විසින් අනුමත කළ යුතු නමුත් ට්‍රම්ප් මේ දක්වා එම අවශ්‍යතාවය මඟ හැර ඇත්තේ රටේ වෙළඳ හිඟය ජාතික හදිසි තත්වයකට සමාන බව පවසමිනි. එමගින් පසුගිය මාසයේ ලෝකයේ බොහෝ රටවලට පුළුල් තීරුබදු යෙදීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට හැකි වූ අතර එය වෙළඳපල කම්පනයට පත් කළේය.
මෙ අතර ට්‍රම්ප් සමිපතමයකු වු එලොන් මස්ක් බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අතිකරගත් ගටුම සමඟ ට්‍රම්ප් පරිපාලනයේ තම භූමිකාවෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.
බි