නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව තොරතුරු සොයා බලමින් සිටින බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
Trusted Media Endorsed