අපනයන සංවර්ධන අමාත්‍ය මන්ඩල සභාවේ දෙවැනි සාකච්ඡව ඊයේ පැවත්වුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේදී. 2030 වන විට මෙරට අපනයන ආදයම ඩොලර් බිලියන 36දක්වා වර්ධනය කරගැනීම රජයේ ඉලක්කයයි.


එය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග ලබා දිය හැකි විසදුම් , ඊට අදාල යෝජනා පිලිබද ව මෙහිදි පුලුල් ලෙස සාකච්ඡ වුණා.
අපනයන ක්ශෙත්‍රයේ දියුණුවට අදාල අත්‍යවශ්‍ය කරුණු රැසක් පිළිබදව ජනාධිපතිවරයා අවධානය යොමු කරා. මැණික් හා ස්වාර්ණාභරන ක්ශෙත්‍රය දියුනු කිරීම, රේගු කටයුතු කාර්‍ය්ක්ෂම කිරීම සඳහා නව scan යන්ත්‍රයක් ස්ථාපනය කිරීම යන කරුණු අවධානයට ලක් වුණා. ඖෂධ අපනයන කර්මාන්තතය , කුකුළු මස් , තේ, කුළුබඩු අපනයනයන් පිලිබදවත් Export Hub සංකල්පය , ත්‍රිකුණාමල වරාය , අපනයන ආශ්‍රිත ආයෝජන , ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රවය සැපයීම නව තීරූ බදු ගිවිසුම් වලට අවතීරන වීම සහ තීරූ බදු පිලිබදවද සාකච්ඡවට ලක් වූ කරුණු අතර් කිහිපයක්.

Comments (0)

Your email address will not be published. Required fields are marked *