බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27ක සිරදඬුවමක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ,හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමත් සමගයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *