බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ වෙයි

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ,බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා.

කොළඹ ඇක්වයිනාස් ආයතනයේ හිටපු ප්‍රධානී වූයේ ද බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමායි.

කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars නමැති විශ්‍රාමික නිවහනේදී පියතුමා තම දිවි ගමන අවසන් කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *