යුදමය ගැටුම් හමුවේ පකිස්ථානය සිය ඉහළම න්‍යෂ්ටික ආයතනය කැඳවා ඇති අතර, එ කෙරෙහි න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වයක් පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ .එම තත්වයන් අවධානයට යොමුකරමින් එක්සත් ජනපදය, G7 රටවල් සහ ඉරානය ඇතුළු ගෝලීය බලවතුන් ඉන්දියාව සහ පකිස්ථානය යන දෙඅංශයෙන්ම ඉල්ලාසිටින්නේ සංයමයෙන් කටයුතු කරන ලෙසත්, තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා සංවාදයක යෙදෙන ලෙසත්ය
පකිස්ථානය සිය ඉහළම න්‍යෂ්ටික ආයතනය කැඳවයි
