නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරී

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කි ඊයේ (12) රාත්‍රියේ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස සැලකෙන ඇය පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *