බැකෝ සමන්ගේ සමීපතම පුද්ගලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ සමීපතම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී ගිනිඅවියක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *