ඇල්ල – වැල්ලවාය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *