2026 වර්ෂය සඳහා අදාළ පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර , 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක්
පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක්
පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක්
පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක්
දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24 සිකුරාදා තෙක්
තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 සඳුදා සිට 2026.08.07 සිකුරාදා තෙක්
තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.08.08 සිට 2026.09.06 වන දින තෙක් නිවාඩු ලබාදෙනු ලැබේ.
තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07 සඳුදා සිට 2026.12.04 සිකුරාදා තෙක්