විදේශිකයින් රැසක් බුදු දහම අධ්‍යනයට ඇල්ලේදී බොහෝ දෙනෙක් පැවිදි දිවියට

විදේශීය සංචාරකයන්ට ඇල්ල සංචාරක කලාපය සුන්දර ගමනාන්තයක්.
දෛනිකව මේ ප්‍රදේශයට විවිද රට වලින් පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහල යමින් පවතිනවා.
ඒ අතර බුද්ධාගම අධ්‍යනය කිරීමට සංචාරකයින් රැසක් මේදිනවල ඇල්ල ප්‍රදේශයට පැමිණ සියිනවා.


විනෝදයට සහ ස්වාභාවික පරිසරය විඳීමට එන විදේශිකයින්ට අමතරව බුද්ධාගම අධ්‍යනය කිරීමට හා භාවනාවන් පුරුදු වීම, පැවිදි වීමට විදේශිකයන් පැමිණෙන බවයි ඇල්ල කිතලඇල්ල රත්මල්කන්ද භාවනා මධ්‍යස්ථානාදිපති පුජ්‍ය මඩවල හිමියන් පවසන්නේ.
අප් සවුන්ඩ්
විවිධ රටවල විවිධ තරාතිරම්වල විදේශිකයන් විශාල වශයෙන් පැමින ,බුදුදහම ඉගෙන ගනිමින් බාවනායෝව සිටිමින්, පැවදි බව ලබා ගන්නාබව උන් වහන්සේ ප්‍රකාෂ කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *