තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ. සංඝමයේ මහ සභා රැස්වීම කෝටිටේ ජයවර්ධනපුර හෝටලයකදී පැවැත්වුණා.
ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් .
මෙි අවස්ථාවට තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් , ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරිසා ඩෙල්කොෂ් යන මහත්වරුද එක්වුණා.