2026 වර්ෂයේ විභාග කාලසටහන

2026 වර්ෂයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ , අ.පො.ස. උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම කාලසටහන පහතින් කියවිය හැකියි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *