ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතයි.

ඒ, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී .

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *