මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (15 ) ආරම්භ කිරීමට නියමිතයි.
පවතින ඓතිහාසික ස්වභාවය එලෙසින්ම රැක ගනිමින් අලුත්වැඩියා කටයුතු සිදු කරනු ඇති.
1908 නොවැම්බර් 9 වැනි දින විවෘත කරන ලද මරදාන දුම්රිය ස්ථානය කාර්ය බහුල දුම්රිය ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.
දුම්රිය ස්ථානය නිර්මාණය කර ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පී සැලී මරියාකර් විසින්.