අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට අද (15) දැනුම් දී තිබෙනවා.
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම්
