කොළඹ කොටුවේ හෝටලයක ජීව උණ්ඩ 17ක්

කොළඹ කොටුවේ හෝටලයක වැසිකිලියේ තිබියදී ජීව උණ්ඩ 17 ක් සොයාගෙන තිබෙනවා.

වැසිකිළිය පිරිසිදු කිරීමේ දී කසල බඳුන තුළ මෙම උණ්ඩ තොගය තිබෙනු දැක පොලිසියට දැනුම් දී ඇති අතර පසුව පොලිසිය ඒවා සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *