ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ ප්‍රමාණ‍ය සැලකියයුතු ලෙස වර්ධනයක් සිදුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ ප්‍රමාණ‍ය සැලකියයුතු ලෙස වර්ධනයක් සිදුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

වරින්වර වෙනස්වන කාලගුණික තත්ත්වය මීට හේතුවී ඇත. තත්ත්වය මර්දනය කිරීමට ඩෙංගු සතියක් ප්‍රකාශයට පත්කෙරේ.

මේ මස 19 වෙනිදා සිට 24 වන දින දක්වා ඩෙංගු සතිය ක්‍රියාවට නංවයි. මෙම මස 20 වෙනිදා වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 21 ක් දහස ඉක්මවා ඇත. සිදුවී ඇති මරන ප්‍රමානය 10 කි.

කොළඹ, ගම්පහ සහ රත්නපුර අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කෙරේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද පැවැත්වින.

Comments (0)

Your email address will not be published. Required fields are marked *