මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඊයේ (10) තායිලන්තයේ බැංකොක්හි පැවති 23 වන මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් අනුශූරතාවය දිනාගෙන තිබේ.

ප්‍රංශයේ ඇඩෝනිස් රෙනෝඩ් 2025 මෑන්හන්ට් ජාත්‍යන්තර ශූරතාව දිනා ගෙන ඇත.

ජැමෙයිකාවේ රයිම් රයිට් දෙවන අනුශූරතාවයට පත්විය.

1993 දී ආරම්භ කරන ලද මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලිය ලෝකයේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ ජාත්‍යන්තර පිරමි නිරූපණ තරග වලින් එකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *