දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

කොළඹ,ගාල්ල,කළුතර,නුවර,කෑගල්ල,නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්ක 7 කට නායයෑම් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැඟිලි පර්‍යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා අයගම ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යෑමට සූදානම්න් පසුව වන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *