කුෂ් කිලෝග්‍රෑම් 46 ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ඉදිරිපත්වේ

කුෂ් කිලෝග්‍රෑම් 46 ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වෙනුවෙන් තම රට ඉදිරිපත්වන බවට එක්සත් රාජධානියේ නිලධාරීන් පවසා ඇතියි ද ගාර්ඩියන් පුවත්පත වාර්තාකරයි.

දකුණු ලන්ඩනයේ කෝල්ස්ඩන්හි පදිංචි 21 හැවිරිදි චාලට් මේ ලී, සඳුදා බැංකොක් සිට ගුවන් යානයකින් පැමිණි පසු රටේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව MailOnline සහ Sun මිට පෙර වාර්තා කළේය.

කුෂ් කිලෝග්‍රෑම් 46 (රාත්තල් 101) ක් අඩංගු ගමන් මලු දෙකක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ බවට ඇයට චෝදනා එල්ල එල්ලවිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *