ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්

ඉන්දියාවේ මෑත කාලීන ගුවන් අනතුරු රැල්ලට තවත් එක් ඛෙදවාචකයක් එක් කරම්යින් ඒවියේෂන් සමාගමට අයට්ත් බෙල් 407 හෙලිකොප්ටරයක්, කඩා වටිමෙන් වන්දනාකරුවන් හය දෙනෙකු සහ නියමුවෙකු මියගොස් තිබෙ . අද අලුයම, කේදර්නාත් සිට ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් සිටියදී, උත්තරාකන්ඩ් හි රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික්කයේ ගෞරිකුන්ඩ් අසල වනාන්තර ප්‍රදේශයේදී යානය කඩාවටි ඇත.මෙය පසුගිය සති හය තුළ උත්තරාකන්ඩ් හි සිදු වූ පස්වන හෙලිකොප්ටර් අනතුර හෝ හදිසි ගොඩබෑම ඉන්ඩියානු වාර්තා පෙන්වා දෙයි . මැයි 8 වන දින උත්තර්කාෂි හි සිදු වූ මාරාන්තික සිදුවීමක් සහ ජුනි 7 වන දින තාක්ෂණික හදිසි ගොඩබාමක් මිට අයත්.
අද අලුයම 5:19 ට පමණ ගුවන් ගත වූ නමුත් පිටත්වීමෙන් ටික වේලාවකට පසු කඩා වැටුණි. මූලික වාර්තා පෙන්වා දෙන්නේ මිදුම් සහිත දුර්වල කාලගුණය ප්‍රධාන සාධක ලෙසයි
මියගිය අය අතර විශ්‍රාමික හමුදා නියමුවෙකු සහ මහාරාෂ්ට්‍රයේ අවුරුදු 41 වයසැති පියෙක්, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ මාස 23 ක් වයසැති දියණිය, සහ තවත් වන්දනාකරුවන් දෙදෙනෙකු ම්ෙම පිරිසට අයත්.

Comments (0)

Your email address will not be published. Required fields are marked *