කොළඹ මහනගර සභාවේ දෙවැනි කාන්තා නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් අද වැඩ භාරගත්තාය.
සඳුදා කවුන්සිලයේ පැවති රහස් ඡන්දයකදී බහුතර ඡන්ද 26ක් ලබාගැනීමෙන් පසු ඇය කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්විය.
චන්ද විමසීමේදී, ව්‍රායි කැලි බල්තසාර් ඡන්ද 61ක් ලබාගත් අතර, ඇගේ ප්‍රතිවාදියා වූ සමගි ජන බලවේග අපේක්ෂක රීසා සරූක් ඡන්ද 54 ක් ලබාගත්තේය.
කොළඹ මහනගර සභාවේ දෙවැනි කාන්තා නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් අද වැඩ භාරගනී
