ලොව ලොකුම සංගීත භාණ්ඩ හදන චීන ගම්මානයේ සුන්දරත්වය

YouTube player

ලොව ලොකුම සංගීත භාණ්ඩ හදන චීන ගම්මානයේ සුන්දරත්වය\ Xinjiang Uyghur The world’s largest musical instruments චීනයේ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ , ෂුෆු හි පිහිටා ඇති ජන සංගීත භාණ්ඩ ගම්මානයට යන්න මට අවස්ථාවක් ලැබුණා.

උයිගුර් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේ ගම්මානයට ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. කලාපයේ විතරක් නෙවෙයි මධ්‍යම ආසියාවේ සහ යුරෝපයේ මේ සංගීත භාණ්ඩ සඳහා තියෙන්නෙ ඉහළ ඉල්ලුමක්.


– සුනේත්‍රාගේ චීන චාරිකාව-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *