ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් සියයට 53ක් සමාජ මාධ්‍ය භාවිතා කරන අතර 2025 වර්ශයේ ටික් ටොක් භාවිතය සියයට 30ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ජන සන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පවසන්නේ.
නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වි තිබෙනවා. තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් ගොඩනගා තිබීමද විශේෂත්වයක්
2002 වසරේදි Friendster ආරම්භ වුණා.2003 වසරේදි MySpace ආරම්භ විය. ෆේස් බුක් ආරම්භ වුණේ 2004 වසරේදීයි.
මේ වන විට ෆේස් බුක්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටික් ටොක් ගැන සමාජ මාධ්‍ය භාවිතය පුළුල් වී ඇත. සමාජ මාධ්‍ය දේශපාලන බල තුලනයට ද බලපෑම් සිදුකරනු ලබනවා. මානව සන්නිවේදනයේ දී සමාජ මාධ්‍ය නැතිව බැරි අංගයක් බවට පත්ව ඇත.