ජවිපෙ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර මිතුදම

ජනතා විමුක්තිය පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ චීනයේ ජජියයන් පළාතේ ආණ්ඩුකර ලියූ ජියේ මහතා අතර හමුවක් එම පළාත් ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. දෙරට සමග පවතින සහ ජනතා විමුක්ති පෙරමුණ, චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සාකච්ඡාවට බඳුන් විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චීනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *