රටපුරා සිදුවන අපරාද සහ ඝාතන රැල්ල මර්දනය සදහා පොලිස් විශේශ කාර්‍ය බලකායේ කන්ඩායම් 15ක් දිවයින පුරා පිහිටුවා ඇතැයි මහජන ආරක්ශක සහ පාර්ලිමේන්තතු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල පවසනවා. ඔවුන් අකන්ඩ විමර්ශන කටයුතු වල නිරත වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
පාතාල ක්‍රියාකාරකම් , මිනිස් ඝාතන පිලිබදව රජයක් ලෙස නොසලකා හැර සිටිය නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදි සදහන් කලා .
ජනතාවට ගුණාත්මක සහ විස්වසනීය පොලිස් සේවාවක් ලබා දීමට ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිදුකෙරමින් පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ. ඒ වයඹ පලාත් අපරාද විමර්ශන කොට්ටාසය ආරම්භ කිරීමේ අවස්තාවට එක් වෙමින්