විදේශීය මත්පැන් තොගයක් හා අන්සතු ගමන් බලපත්‍ර තිස් පහක් සමග සැකකරුවන් අත්අඩංගුවට

විදේශීය මත්පැන් තොගයක් හා අන්සතු ගමන් බලපත්‍ර තිස් පහක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළින් එම මත්පැන් වාහනයකින් රැගෙන පලා යමින් සිටියදි පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තියෙනවා
මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ශ 5 පමනවන බවයි පොලිසිය පවසන්නේ.
අවුරුදු 22 වන ප්‍රදාන සැකකරු දියතලාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.මිය ගිය කාන්තාවන්ගේ,බික්ශුන් වහන්සේගේ,හා ශිශ්‍යයන්ට අයත් ගුවන් බලපත්‍ර ඔහු සතුව තිබු බව පොලිසිය කියා සිටිනවා.ඒ අතර කල් ඉකුත් හා අවලංගු ගුවන් බලපත්‍රද ඇතුළත්. ප්‍රදාන සැකකරුට අයත් ගමන් බලපත්‍ර 06 තුඹු බවයි පොලිය කියා සිටියේ.
අනෙක් සැකකරු වත්තල ප්‍රදේශ්යේ පදිංචි කරුවෙක් වන අතර සිද්දිය පිලිබද කටුනායක පොලිසිය පරීකශන පවත්වනු ලබනවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *