ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුව අද

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් අද වොෂින්ටනයේ දි පැවැත්වෙනවා.
එදිරිවාදිකම් අවසන් කල යුතු යැයි දැඩි ස්තාවරයෙ සිටින යුරෝපීය රාජ්‍ය නයකයින් කිහිප දෙනෙකුගේ ද මීට සහභාගි වීමට නියමිතයි.

යුද්ධය ආරම්භවිමෙන් පසු යුක්රේන අර්බුදය පිළිබඳ මෙ දක්වා පැවැති වඩාත්ම වැදගත්ම ජාත්‍යන්තර හමුව බවයි මෙය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරන්නෙ.
මෙම සාකච්චාවෙදි අමරිකාව විසින් යුක්‍රෙනයෙ ආරක්ශාව සතික කිරිම සදහා විශෙශ වැඩ පිලිවලක් ඉදිරි පත් කන බවට සහතික විතිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රවලට අනුව, මෙහිදි අඛණ්ඩ මිලිටරි ආධාර, ලබාදිමටත් වඩාත් වැඩිදියුණු කළ බුද්ධිමය සහයෝගීතාව සහ දිගුකාලීන ආරක්ෂක ගිවිසුම් ඇතුලත් වනු ඇතිබවට අපෙක්ශා කරනවා. රුසියාව සමඟ පවතින ගැටුම් තවදුරටත් දිග්ගැස්ස්සිම වැලැක්විම සදහා එක්සත් ජනපදයෙ සහයෝගය සහතික කිරීම මෙමගින් බලා පොරොත්තුවෙනවා.


රුසියාව නැගෙනහිර යුක්රේනයේ භූමිය අල්ලාගෙන සිටින අතර, යුක්රේනය අහිමි වූ භූමිය නැවත ලබා ගැනීම සඳහා ශක්තිමත් සහායක් අපෙක්ශා කරමින් සිටිනවා. මෙ අතර එලෙබෙන ඔනෑම තිරනයක් යුක්රේනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කළ යුතු බව වොෂින්ටනයේ අදහසවි තිබෙන බවයි දවල මන්දිර වාර්තාවන් දක්වන්නෙ .කෙසේ වෙතත්, මෙම කැපවීම්වල ප්‍රමාණය – සහ රුසියාව ප්‍රතිචාර දක්වන ආකාරය අවිනිශ්චිත තත්වයක යි පවතින්නෙ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සහ ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි – එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් ඇතුලු රාජ්‍ය නායකයන් මෙම හමුවට එක්වනු ඇති ඹවයි වර්තාවන්නෙ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *