සමුද්‍රදේවී නිසා සිදු වූ අපහසුතාවය අවසන්

සමුද්‍රදේවී දුම්රිය පිලි පැනීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ පැවති බ්දා ඉවත්ක‍ර යතා තත්වයට පත්කල බව දුම දෙපර්ත මෙන්තුව පවසනවා. ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දෙවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දි මෙම පිලී පැනීම සිදුවි තිබුනෙ.


ඉන් කොලබ කොටුව දුම්‍රිය ස්තානයෙ පලමුවන සහ දෙවන වේදීකාවලට දුම්රිය පැමිණීමට බාධා ඇතිවි තිබෙනවා. පිලි පැනීම සිදුව ඇත්තේ උදෑසන 8.40 ට පමණ බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේ.


තවද කොළඹ කොටුව බලා ධාවනය වන ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ සියළුම දුම්රියයන් කොටුව දුම්රිය ස්ථානයට ගැනීමට මේ වනවිට පියවර ගෙන ඇත් අතර අනෙකුත් සෙවාවන්ද යතා තවයට පට්ව තිබෙනවා .


දුම්‍රිය දෙපර්තමෙන්තුවෙ මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් යොදවා පිලි පැන තිබෙන දුම්රිය පීලි ගතකොට දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කොට තිබුනා .

Comments (0)

Your email address will not be published. Required fields are marked *