ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වර්ජනයක.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද දිනයේ දී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අයවැයෙන් ලබාදීමට තිබූ සියලු දීමනා කප්පාදු කිරීම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට හේතුව බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා ප්‍රකාශ කරනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *