ප්‍රභල ඇමතිවරයෙකුගේ නඬුවේ විනිසුරු මාරු කරයි

පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල වාඩිවී සිටින ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නඩුවක් ඇසීමට නියමිතව සිටු අධිකරණ විනිසුරන් මාරු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එවන් නඩුවක් ඇත්තේ කාටදැයි රටම දන්නා බවත් පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම කියා සිටියේය.

එම අමාත්‍යවරුන්ට අනුරාධපුරේ දී නෑමට පමණක් නිවසක් ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.

අධිකරණවල විනිසුරුවන් පත් කිරීමට හෝ මාරු කිරීමට දේශපාලන මැදිහත්වීම නොකළ යුතු බවද පැවසූ ඔහු අධිකරණ පද්ධතිය ස්වාධීනව පැවතිය යුතු බවත් පැවසුවේය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *