දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) පස්වරුවේ නියම කළේය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *