www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගුරු විද්‍යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින දක්වා පැවැත්වුණු අතර, අයදුම්කරුවන් 238ක් ඒ සඳහා පෙනී සිටියා