රුපියල් බිලියන 10.08ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් මේ වසරේ ගත වූ කාලය තුළ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.
ඊයේ පොලිසිය විසින් සිදු කළ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබද කරුණු දැක්වීමක් සිදු කළා.
රුපියල් බිලියන 10.08ක හෙරෝයින් පසුගිය වසරේ වැටලීම් වලින් අත්අඩංගුවට
