බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද (24) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
Trusted Media Endorsed