ලංගම බස් රථ වල සිදු වන අනතුරු අවම කිරිමේ අරමුණ ඇතිව ලංකාවේ ලංගම බස්රථ සදහා නව ඒ.අයි. තක්ෂණ කැමරා සවි කිරිම ආරම්භ කිරිම අද(12) වැනි දින ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් කතරගම දිි සිදු කරන ලදි.
මෙම නව තාක්ෂණය කැමරා පද්ධතියක් හරහා අන්තර්ජාලය උපයෝගි කරමින් .
රියදුරු ට නින්ද යන විටදි සිදුවන ක්‍රියාකාරකම්. බසයේ වේගය. ඇතුළු රියදුරු ගේ වැරදි ක්‍රියා කාරකම් මෙන්ම බස් රථයේඅඩු පාඩු හා පරිපාලනය මෙම තක්ෂණ කැමරාව මගින් බලාගත හැකිය.
පළමු අධිරියේ බස් රථ 02 ක් සදහා මෙම තාක්ෂණය භාවිතා කරන බව අමාත්‍යාය බිමල් රත්නායක මහතා සදහන් කරන ලදි.
කතරගම ඩිපෝවට අයත් බස් රථයක් ගැරඩි ඇල්ල දි අනතුරට ලක්විය.එම සිදුවිම මුල් කරගෙන කතරගම ඩිපෝව මෙම වැඩ සටහනට සංවිධානය කරන ලදි
රියදුරු අනතුරු වැලැක්විමට නව ඒ.අයිතක්ෂණය හදුන්වාදෙයි
