වසර 03 කට පසු වනයෙන් එලියට ආ භානු

අලි ඇතුන්ද වනාන්තර තුළ සැගවීයන කාල අනන්තය ඒ ආකාරයට මිනිස් ඇසට නොගැටී වසර 03 කට පමන පසු වනයෙන් එලියට ආ වනරජදහනේ ඇත්පන්තියේ තවත් සද්දන්තයකු වු භානු නමින් නම්පටබැදුනු ඇත්‍ රජු නැගෙනහිර කලාපයේ වන උයන් තුලින් මේදිනවල දකින්නට ලැබෙයි.

ජනශුන්‍ය භූමි කලාපයක් තුල කිසිවකුටත් කරදරයක් නොවි එමසත්වයාගේ නිජබිම් තුල මදවැහෙන කාලය ගතකරමින් සිටි.

වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන උස අඩි 09 ක් පමනවු මෙම සද්දන්තයාගේ තේජමානත්වය වනරජ දහනට සුන්දරත්වයක් ගෙනදේ.වනඅලි රංචුපිටින් සිටින භූමියක එම සතුන් සමග නිදහසේ සැරිසරන අතර මෙම දිනවල නිරන්තරයෙන් දකින්නට ලැබේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *