අද ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට!

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(25) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *