අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත්  හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක්  බව දන්වමින් අග්‍රාමාත්‍යතුමිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *