වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිහතරකට ආසන්න පිරිසක් රට හැර යාම නිසා ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතියට බාධා එල්ල වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව – සභාපති – වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය