ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් ජීප් රථයක රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති අතර පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.
Trusted Media Endorsed