අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙනවා.
එම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.