ඉරාන- සහායට කැරලිකරුවනුත් එක්වීමෙන් කලාපීය ගැටුමේ පැතිර යාමක්

යේමනයේ ඉරාන- සහාය දෙන හවුති කැරලිකරුවන් ඉරානය සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් මධ්‍යම ඊශ්‍රායලයේ – විශේෂයෙන් ජැෆා ඉලක්ක කර ගනිමින් – බැලස්ටික් මිසයිල දියත් කළ බව ප්‍රසිද්ධියේ තහවුරු කර ඇත. ඉරානයට සම්බන්ධ භාහිර කණ්ඩායමක් විවෘතව ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහයවූ පළමු අවස්ථාව මෙයයි. එමගින් කලාපීය ගැටුමේ සැලකිය යුතු පතිරයාම්ක් පෙන්නුම් කරන බව ටෝයිටර් වාර්තාකරයි.
ඉරාන සහ හවුති එකව දියත් කරන ලද මිසයිල එක රැයකින් ගුවන් ආරක්ෂක වළලු අතරින් යනවිට ටෙල් අවිව් සහ අවට ප්‍රදේශ වල ඊශ්‍රායල සයිරන් නාද විය.ඉන් බොහොමයක් ප්‍රතිප්‍රහාර මගින් විනාශ ලද අතර, සමහරක් ඊශ්‍රායල භූමිය තුළට පතිත වීම නිසා සිවිල් වැසියන් භීතියට පත්ව තිබේ .
හවුති වැනි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීම පුළුල් කලාපීය ගැටුමක් සඳහා ඇති හැකියාව සැලකිය යුතු ලෙස පුළුල් කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *