අදත් තද සුළං අවදානයෙන් පසුවන්න.

පළාත් කිහිපයකට පැ.කි.මී. 100 තද සුළං ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව ,මධ්‍යම ,දකුණ ,වයඹ, උතුරු හා උතුරු මැද පළාත්වල මෙම තත්ත්වය උදාවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැ.කි.මී.30-40 පමණ තද සුළං තත්ත්වයක් ඇති විය හැකිය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *