මහින්ද අද යන්න නියමිතයි – චන්ද්‍රිකා යන්නම ගිහින්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව යෑමට නියමිතව තිබෙනවා.

ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඊයේ 10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත වූ අතර ඒ අනුව හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය මේවන විටත් නිල නිවසින් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *