ට්‍රම්ප්ගේ සමිපතමයව ඝාතනය කළ පුද්ගලයා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වූ චාලි කර්ක්ට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ’ ඡායාරූප මේ වනවිට නිකුත් කර තිබෙනවා.

වෙඩිතැබීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගත්තද ඔවුන්ව පසුව මුදාහැරීමට කටයුතු කර තිබුණා.

වෙඩිතැබීම කළ බවට සැකකරන අවියක් ද එරට පොලීසිය විසින් මේවන විට සොයාගෙන තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *