A’Bay Connect 2025′ ආරුගම්බේ සංචාරක සමය ඇරබේ

ආරුගම්බේ සංචාරක සමය ආරම්භ කිරීම සඳහා ‘A’Bay Connect 2025’ උත්සවය නිල වශයෙන් දියත් කරන ලදී. ජුනි 6 සිට ජුනි 9 දක්වා පැවැත්වීමට නියමිත මෙම දින හතරක උත්සවය කලාපය තුලින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර අමුත්තන් ආකර්ෂණය කර ගැනීම අරමුණුවී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *